Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආහාරවල වර්ණ සංකේතවත් කිරීම 01 සිට

ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන පළමු වන දා සිට බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මස 17 වන දා නිකුත් කළ බවයි.

ඒ අනුව ලබන මස පළමු වනදායින් පසු නිෂ්පාදනය කරනු ලබන ඝන හා අර්ධ ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම නිසි පරිදි සිදුකළ යුතුයි.

කුඩා ළමුන් සහ වැඩිහිටියන් බෝ නොවන රෝගවලට ගොදුරුවීම වැළැක්වීමේ අරමුණින් සීනි , ලුණු සහ මේද පාලනය සඳහා මෙම වර්ණ සංකේත ක්‍රමය ක්‍රියත්මක අතර එමගින් අදාළ ආහාරවල අඩංගු සීනි , ලුණු හා මේද ප්‍රමාණයන් අනුව වර්ණයක් අදාළ ආහාරයේ ඇසුරුම් මත සඳහන් කළ යුතු වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();