Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
 
අජිත් මාන්නප්පෙරුම මහතා මීට පෙර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();