Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තද සුළං පිළිබඳ අනතුරු ඇඟවේ

තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එය ජනවාරි මස 31 වනදා පෙරවරු 06 දක්වා පස්වරු 6.00 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ් අනුව දිවයින පුරා විශේෂයෙන්ම උතුරු,වයඹ,ඌව හා බස්නාහිර පළාත්වල හා හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

අදාළ නිවේදනය පහත පරිදි වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();