Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමාත්‍ය මණ්ඩල එකඟතාවය එයි.පළාත් සභා ජුනිවලට පෙර.

Election 55

දැනට ප්‍රමාද වී තිබෙන පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව තිබේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර   ඇති  බව  වාර්තා වේ.එම  යෝජනාවට  කැබිනට් මණ්ඩලයේ  අනුමැතිය   ලැබී ඇති  බව  වාර්තා වේ.

.

The post අමාත්‍ය මණ්ඩල එකඟතාවය එයි.පළාත් සභා ජුනිවලට පෙර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();