Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රෝහිත සහ ටට්යානා හින්දු චාරිත්‍රනුකූලව මයුරපති කෝවිලේදී විවාහ වෙයි

පසුගියදා යුග දිවියට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලි බෞද්ධ සහ කතෝලික චාරිත්‍රානුකූලව සිය විවාහ උත්සවය පැවැත්වූ අතර හින්දු ආගමානුකූලවද චාරිත්‍ර ඉටු කරමින් කොළඹ මයුරපති කෝවිලේදී අද (29) මංගල උත්සවයක් පවත්වා තිබේ.

ඒ සඳහා ඥාතීන් හා පවුලේ හිතමිත්‍රාදීන් පමණක් සහභාගී වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස හින්දු ආගමානුකූලවද විවාහ උත්සවය සිදු කර ඇත්තේ ටට්යානා ලි ගේ ඥාතීන් හින්දු බැතිමතුන් නිසා බවත් පැවසේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();