Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සහ අල්ලස් ගැනීම . විමර්ශන ඇරඹේ.

transprernsi

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් දේශපාලකයන් කළ හෙළිදරව් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව  වාර්තා  වේ.මේ  සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට  පැමිණිල්ලක් ඉදිරිපත්කර  තිබුණි.

අල්ලස් ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සැලකිල්ලට ගන්නැයි ඉල්ලමින් එම සාකච්ඡාවේ වීඩියෝ පටය මීට පෙර අවස්ථාවකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබාදී  ඇතැයි  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය  කියා  සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් කොමිසමට කළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලෙස මෙම වීඩියෝ පටය ලබා දී  ඇත.

 

The post පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සහ අල්ලස් ගැනීම . විමර්ශන ඇරඹේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();