Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොල ලොව කාර්යබහුලම ගුවන් තොටුපල වෙයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොල පස් වැනි වරටත් ලොව කාර්යබහුලම ගුවන් තොටුපොල බවට පත්ව ඇත‍.
 
පසුගිය වසරේ ඩුබායි ගුවන් තොටුපොල දත්ත වාර්තා අනුව සංචාරකයන් කෝටි අටකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසරේදී එය භාවිත කර තිබේ. 
 
ඒ අතරින් වැඩිම පිරිසක්  ඉන්දියාවෙන් පැමිණ ඇති අතර  බ්‍රිතාන්‍ය , රුසියානු සහ ඇමරිකානු ජාතිකයන් ද වැඩි වශයෙන් පැමිණි සංචාරකයන්ට අයත් වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();