Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නවීන තාක්ෂණයෙන් යුත් වී ගබඩා දෙකක් ඉදි කිරීමට අනුමැතිය

වී අලෙවි මණ්ඩලය සඳහා මෙට්‍රික් ටොන් 2,000ක ධාරිතාව සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව වී ගබඩා දෙකක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
 
ඒ අනුව, බෙලිඅත්ත හා මීගහජඳුර ප්‍රදේශවල මෙම  නව වී ගබඩා දෙක ඉදිකෙරෙන අතර කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන්මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
 
 දිවයින පුරා පිහිටි පැරණි වී ගබඩා 39ක් අලුත්වැඩියා කිරීමත් මෙම යෝජනාවට ඇතුලත්ය.
 
 කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කරමින් ගොවීන්‍ට සහන සැලසීම සඳහා එම ක්ෂේත්‍රය හා සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙහි අරමුණයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();