Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට.

police 22

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වැලි පැටවූ ටිපර් රථයක හිමිකරුව නීති මගින් කටයුතු නොකර මුදා හැරීම සඳහා රුපියල් විසි පන්දහසක අල්ලස් මුදලක් පොලිස් ස්ථානයේ නිල කාමරය තුළදී ලබා ගත් කොක්කඩිචොලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පවසයි.

රුපියල් තිස් දහසක මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති බවත් එයින් විසි පන්දහසක මුදලක් ගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

The post පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();