Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැඟිල්ලට

වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ගොඩනැඟිල්ලක ස්ථාපිත කර තිබේ.

ඒ අනුව නව කාර්යාලය කොළඹ 10, ඩී.ආර්. විෙජ්වර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ල, 03 වන මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත.

නව කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීම පසුගිය 21 වනදා මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරිණි. ජනාධිපති අරමුදලේ ලේකම් ඩී.ඒ. නානායක්කාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();