Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සත්ත්ව සුබසාධන පනත බලාත්මක කරන්නැයි ඉල්ලීමක්

(බුද්ධිකා ඉඹුලාන)
සත්ත්ව සුබසාධන පනත හැකි ඉක්මනින් බලාත්මක කරන්නැයි සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ ස්වේච්ඡා සංවිධාන කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශුසම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත්සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
 
සත්ව හිංසනය  පිටු දැකීම ඔවුන්ගේ අරමුණ බවත්සඳහන් කරමින් ,මහජන අත්සන් එක්ලක්ෂ දාසයදහසකින්සමන්විත ඉල්ලීම කෘෂිකර්ම අමාත්‍යංශයේදී  සවේච්ඡා කණ්ඩායමේ අනීකා අබේරත්න මෙනවිය විසින්ඇමැතිවරයාට භාරදුන්නේය.
 
සතුන් ප්‍රවාහනය,සතුන්කළමණාකරණය සහ සත්ත්ව ඝාතනය පිළිබඳ විධිමත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට මෙම සිවිල් සංවිධාන මඟින් ලබාදෙන යෝජනා ඇමැතිවරයා මෙහිදී අගය කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();