Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැදුනුම්පත් සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින්ම.සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින්ම ගමන් බලපත්‍ර.

pasport

මේ වසරේ සිට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් (e-identity  card) සහ විද්‍යුත් ගමන් බලපත්‍රයක් (e – passport)  හඳුන්වාදීමට කටයුතු කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන්කර  ඇත.

ඒ අනුව දිවයිනේ සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම හැඳුනුම්පත් නිකුත් කිරීමත්, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ගමන් බලපත්‍ර නිකුත් කිරීමටත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශකරයි .

 

The post හැදුනුම්පත් සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින්ම.සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින්ම ගමන් බලපත්‍ර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();