Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු කොරියා කලාකරුවන් පැවැත් වූ ප්‍රසංගය නරඹන්න චීන ජනපතිත්

උතුරු කොරියානු කලාකරුවන් විසින් චීනයේ බීජිංහිදී පවත්වනු ලැබූ ප්‍රසංගය නැරඹීමට චීන ජනාධිපති ෂී ජින් පින් ද එක්විය. චීනයේ ආරාධනාවකට අනුව එරට සංචාරයට එක් වූ මේ සංස්කෘතික කණ්ඩායමේ නායකත්වය උතුරු කෙරියාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන රි සු-යොන්ග් විසින් දරනු ලබයි.

මේ ප්‍රසංගය උතුරු කොරියානු සාම්ප්‍රදායික නර්තන, ගායන සහ වාදන අංග රැසකින් සමන්විත වූ අතර එය අවසානයේ චීන ජනාධිපතිවරයා සහ රි සොන්ග් යූ අතර විශේෂ හමුවක්ද පැවැති බව වාර්තා වේ.

උතුරු කොරියානු නායකයා ද මේ මස මුල දී චීනයේ සංචාරයක නිරත විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();