ඊගල්ස් ලින්ක්ස් හා ශ්රී ලංකා ගුවන් හමුදාව එක්ව සංවිධානය කළ ගුවන් හමුදාපති ගොල්ෆ් තරගාවලියේ දක්ෂතම ගොල්ෆ් ක්රීඩකයා ලෙස ජනක තෙබුවන ගුවන් හමුදාපති කුසලානය දිනාගත් අතර දක්ෂතම ගොල්ෆ් ක්රීඩිකාව ලෙස මනෝරි ජයකොඩි කුසලාන දිනාගැනීමට සමත් වුවාය.
ශ්රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ වාර්ෂික සංවිධානය වන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය මෙවර ත්රිකුණාමලය වරාය නගරයට සමීපව චින වරායේ ගුවන් හමුදා කඳවුරේ නිර්මාණය කර ඇති ඊගල්ස් ගොල්ෆ් ක්රීඩාංගණයේ දී අවසන් විය. තරග කාන්ඩ හයක් යටතේ දේශීය හා විදේශීය තරගකරුවන් 76 දෙනකු තරගාවලියට එක්ව සිටියහ. තරගාවලියේ ජයග්රහකයාට හා ජයග්රාහිකාවට ගුවන් හමුදාපති කුසලානය හිමි වු අතර දක්ෂතම ත්රිවිධ හමුදා ක්රිඩකයාට එයාර් මාර්ෂල් කපිල ජයම්පති අභියෝගතා කුසලානය පිරිනමන ලදී.

from silumina
0 Comments