Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රසීලයේ වේල්ලක් කැඩී යාමේ සිද්ධියට 05ක් අත්අඩංගුවට

බ්‍රසීලයේ බ්‍රමඩින්හො හි වේල්ල කැඩී යාම සම්බන්ධයෙන් පස් දෙනකු එරට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 
 
පසුගිය සිකුරාදා සිදු වූ මෙම සිද්ධියෙන් 65 දෙනකු මිය ගිය අතර 300 කට ආසන්න පිරිසක් අතුරුදන් බවට වාර්තා ‍විය. අනතුරට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම වලින් 50 දෙනකු ගේ පමණ දිවි බේරා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 
 
ඒ අසළ ඇති තවත් වේල්ලක් බිඳී යාමේ අවදානමක් පිළිබඳ සැකයක් හේතුවෙන් එම මෙහෙයුම් නතර කිරීමට සිදු වූ අතර ප්‍රදේශයේ 3,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();