මිල සූත්‍රයට අනුව මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනය අද (10) සිදුකිරීමට නියමිතය.
ඊට අදාළ කමිටු රැස්වීම අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව සඳහන් වන අතර ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීම සහ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල කමිටුව රැස්වී අදාළ සංශෝධනය සිදුකර කරනු ලබන බව සඳහන් වේ.
අවසන් වරට ඉන්ධන මිල පසුගිය 10 වනදා සංශෝධනය වූ අතර එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ද ඩීසල් ලීටරයක මිල 5 කින් ද ඉහළ ගියේය.
The post අද රෑත් ඉන්ධන මිල සංශෝධනයට. appeared first on Lanka News Column.
0 Comments