Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය නොවන සංවිධාන වලට ඉවත් වන්නැයි පාකිස්ථානයෙන් නියෝග

සිය මෙහෙයුම් අවසන් කර දින 60ක් ඇතුළත රටින් පිටවන ලෙස පාකිස්ථානය එරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන වලට දැනුම්දි තිබේ.
 
රාජ්‍ය නොවන සංවිධාන 18 කට එම නියෝගය අදාල වන පන සදහන් වේ. 
 
පසුගිය කාලයේ එම සංවිධානවල කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවිය. එහෙත් තීරණය සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරිමට සූදානම් බව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සදහන් කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();