Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධාවන බලපත්‍රයක් ලබාදීමට අල්ලස් ගත් කළමණාකරුවෙකුට වසර 40ක සිර දඩුවම්.

court-hammer

ධාවන බලපත්‍රයක් ලබාදීම සඳහා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 08 කට වරදකරු වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු ධාවන කළමනාකරුවෙකුට වසර 40 ක සිර දඩුවම් නියම කර ඇති බව වාර්ථා වේ. එම දඩුවම වසර 05 කින් ගෙවී යන පරිදි ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළ බව සදහන් වේ.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක් සහ ඔහු අල්ලස් ලෙස ලබා ගත් රුපියල් 10,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවත්  එමෙන්ම බස්රථ හිමිකරුට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

2015 වසරේදී සිදුවූ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන්  එම දඩුවම නියම කර ඇත.

The post ධාවන බලපත්‍රයක් ලබාදීමට අල්ලස් ගත් කළමණාකරුවෙකුට වසර 40ක සිර දඩුවම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();