Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දුනීසියාවේ මිය ගිය ගණන 1,424 වෙයි

 ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා ඇතිවූ භූ කම්පනයෙන් හා සුනාමියෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,424 දක්වා ඉහළ ගොස් තිබේ.
 
බලධාරීන් පවසන්නේ කඩා වැටුණු ගොඩනැගිලි තුළ තවත් දිවි බේරාගත් අය සහ මිය ගිය අය සිටිය හැකි බවයි. 
 
ඉන්දුනීසියන් බලධාරීන් සඳහන් කළේ මිය ගිය අයගෙන් 1,200ක් වාර්තා වූයේ පලූ නගරයෙන් බවයි. ඔවුන් බොහෝ දෙනෙකු පසුගිය බදාදා සමූහ වශයෙන් භූමදාන කරනු ලැබීය.
 
විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ලොව නන්දෙසින් මේ වන විට සහන කණ්ඩායම් සහ ද්‍රව්‍යමය ආධාර ලැබෙමින් පවතින බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();