Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්වදේශ කටයුතු අමාත්‍යංශය බිඳ දැමීමට කම්කරු පක්ෂයේ පිරිස්  අනුගමනය කරන ක්‍රියාකාරකම්වලට කම්කරු පක්ෂ නායක විරෝධය.

Bill_Shortern

ඕස්ට්‍රේලියා ජාතික ආරක්ෂාව උදෙසා ප්‍රධාන පියවරක් ලෙස ටර්න්බුල් ආණ්ඩුව යටතේ පසුගිය වසරේ ඇරඹි ස්වදේශ කටයුතු අමාත්‍යංශය බිඳ දැමීම සඳහා කම්කරු පක්ෂයේ වාමවාදී පිරිස් අනුගමනය කරන ක්‍රියාකාරකම්වලට විරෝධය දක්වන කම්කරු පක්ෂ  නායක බිල් ෂෝර්ටන්, ජාතික ආරක්ෂාව තර කරන මෙම සුපිරි නියෝජිතායතන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැපවී සිටින බව ප්‍රකාශ කරයි.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය නැවත පිහිටුවන කම්කරු ආණ්ඩුවක් තුළ තම පාලනය යටතේ පවත්වා ගෙන යාමට ඉඩ ඇති බව ද ඔස්ට්‍රේලියා කම්කරු පක්ෂ නායක නායක බිල් ෂෝර්ටන් ඉඟි කර ඇත.

තමන් ඊළඟ කම්කරු පක්ෂ ආණ්ඩුවේ අගමැති තනතුරට පත්වුවහොත් බලගතු අමාත්‍යංශයක් වන ස්වදේශ කටයුතු නිරතුරුව තමන් යටතේ පවත්වා ගෙන යමින් කම්කරු පක්ෂය දිනාගත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තූව බිඳ දැමීම සඳහා පක්ෂය තුළ සිටින ඇතැම් අය, තමන්ට එරෙහිව කටයුතු කිරීමේ අවස්ථා ද අහුරන බවට ඔහු අඟවයි.

The post ස්වදේශ කටයුතු අමාත්‍යංශය බිඳ දැමීමට කම්කරු පක්ෂයේ පිරිස්  අනුගමනය කරන ක්‍රියාකාරකම්වලට කම්කරු පක්ෂ නායක විරෝධය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();