Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උදය ගම්මන්පිලට එරෙහි තවත් මහාධිකරණ නඩුවක්.

 

court-hammer

ඕස්ටේ‍්‍රලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂෙඩික්ට අයත්ව තිබූ ෆෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 2.1 ක් ගම්මන්පිල විසින් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සකස් කර වණික් ඉන් කෝපරේෂන් සමාගමට විකිණීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීමට ජැනට් ෂෙඩික්  හෙට (02) දීන අධිකරණයට පෙනී සිටීමට නියමිත බවත් එම නඩුවේ චූදිතයන් වන්නේ පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ  යන දෙදෙනා බව සඳහන් වේ.

The post උදය ගම්මන්පිලට එරෙහි තවත් මහාධිකරණ නඩුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();