Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය ගාස්තුත් වැඩි වෙයි.

Train_Tickets

මේ වසරේ අයවැය යෝජනාවලට අනුව සිදුකරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 15කින් පමණ දුම්රිය ගාස්තුව ඉහළ යනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම වසර 10කට පසුව මෙම ගාස්තු සංශෝධනය සිදුකර  ඇති අතර මේ යටතේ දුම්රිය අවම ගාස්තුව සංශෝධනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද සංශෝධනය වන අතර ප්‍රවේශපත්‍ර සඳහා මෙතෙක් අය කළ ප්‍රතිශතයේ වෙනසක් සිදු නොවන බව සඳහන් වේ.

The post දුම්රිය ගාස්තුත් වැඩි වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();