වර්ණ මිශ්‍රිත සහල් වර්ග අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවර්ණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටී.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කර ඇත්තේ, විශේෂයෙන් රතු කැකුළු සහල් වෙනුවට, වර්ණ කළ වෙනත් සහල් වර්ග වෙළෙඳපොළේ පවතින බැවින් සහල් මිලදී ගැනීමේදී සැළකිලිමත්වන ලෙසයි.
මේ වනවිට පස්සර, අනුරාධපුර, කුරුණෑගල ඇතුලු ප්‍රදේශ රැසකින් ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු අණාවර්ණය වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post වර්ණ මිශ්‍රිත සහල් වෙළඳපොලේ.. appeared first on Lanka News Column.
0 Comments