Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සභාග ආණ්ඩුව ගැන මහින්ද සාකච්ජා අරඹයි..

Mahinda-Rajapaksa-on-the-way-to-Palestine

ඒකාබද්ධ විපක්ෂයෙන් යෝජනා වී ඇති සභාග ආණ්ඩුව පිළිබඳ සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් හෙට (09) රාත්‍රියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්.පීරිස් ගේ නිවසේදී එම සාකච්ජාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසේ. හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බවත් සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යෝජනා වී ඇති මෙම සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර දක්වා තිබුණේ 2020 වන තෙක් වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව බිඳ හෙළිය නොහැකි බවයි.

The post සභාග ආණ්ඩුව ගැන මහින්ද සාකච්ජා අරඹයි.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();