Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමේ එකඟතාවක්.

S.M. Marikkar

බොහෝමයක් පාර්ශව පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසා සිටී. රත්මලාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ පැරණි මැතිවරණ ක්‍රමය දූෂිත වුවද බහුතර ප්‍රසාදය පැරණි ක්‍රමයට ලැබී ඇති බවයි.

The post මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමේ එකඟතාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();