කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැති 44 වැනි ශ්‍රී ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ දී අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ මීටර් 50 සහ මීටර් 100 ලය ආර ඉසව් දෙකෙන්ම නව වාර්තා දෙකක් පිහිටුවීමට අම්පාර ග්ලෝබල් ලයිෆ් ජ්‍යාතන්තර පාසලේ එස්.ඩබ්.පහන් අනුසර සමත් විය.
2018 නැඟෙනහිර පළාත් පාසල් පිහිනුම් තරගාවලියේ දී ද අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයකි.
පහන්ගේ පුහුණුකරු ලෙස අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ පිහිනුම් පුහුණුකර ඉන්දික කුමාර මහතා කටයුතු කරයි.
රවින්ද්‍ර මැදගෙදර අම්පාර සමුහ
0 Comments