Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෞඛ්‍ය සේවා සදහා Online ක්‍රමයට අයදුම්පත් කැදවීමේ දිනය දීර්ඝ වේ.

Ministry_health
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට, හෙද, පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් තනතුරු සදහා පුහුණු අභ්‍යාසලාභීන් බදවා ගැනීමට අදාලව 2018.08.31 දිනැති ගැසට් නිවේදනයේ සදහන් අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2018.09.21 දින සිට 2018.09.28 දින දක්වා දීර්ඝ කළ බව අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දිලිප් ද සිල්වා ප්‍රකාශ කර සිටී.

The post සෞඛ්‍ය සේවා සදහා Online ක්‍රමයට අයදුම්පත් කැදවීමේ දිනය දීර්ඝ වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();