Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු කොරියා නායකයාගේ උතුරේ සංචාරය

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ කිම් ජුන් සූක්, තුන් දින සංචාරයක් සඳහා අද (18) උදෑසන උතුරු කොරියාවේ පියොංයැං අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන්ගේ ප්‍රථම උතුරු කොරියානු සංචාරය මෙය ලෙස හැදින්වේ.

ඔවුන් ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඔහුගේ බිරිඳ රි - සොල් ජු, විසිනි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();