Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕනෑම පළාතක විවාහ, උප්පැන්න, මරණ වාර්තා Online ක්‍රමයට.

Certificate

ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක විවාහ, උප්පැන්න, මරණ වාර්තා ලබාගත හැකි කවුළුවක් බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මෙහිදී 1960 සිට 2016 වසර දක්වා විවාහ, උප්පැන්න, මරණ වාර්තා Online ක්‍රමයට ලබාගැනීමේ අවස්ථාව උදා වී තීබේ.

කවුළුව විවෘත කිරීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ උපන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උප්පැන්න සහතිකය Online ක්‍රමයට ලබාගෙන පිරිනැමීම සිදු කරන ලදී.

The post ඕනෑම පළාතක විවාහ, උප්පැන්න, මරණ වාර්තා Online ක්‍රමයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();