Ticker

6/recent/ticker-posts

Header Ads Widget

CIDයෙන් රවීට එරෙහිව නඩුවක්.

Ravi_Karunanayake

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුවක් පවරා ඇති බව වාර්ථා වේ.

බැඳුම්කර කොමිසම හමුවේ සාවද්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති බවත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බවත් සඳහන් වේ.

The post CIDයෙන් රවීට එරෙහිව නඩුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();