Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8ක් රෝහලට.

lnc 4

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපැල්ටන් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකුට අද (14)  බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව සඳහන් වේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඉන් පස් දෙනෙකු බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා ගිය බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්  බගවන්තලාව ප්‍රාදේහිය රෝහලේ වෛද්‍යවරයෙකු පවසා තිබේ.

තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන්  වතු කම්කරුවන්ට මෙම බඹර ප්‍රහරය එල්ල වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

The post බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8ක් රෝහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();