Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහවැලි ක්‍රීඩා ජවන හා පිටිය ශූරතාව වලව කලාපයට


‘ස්වයං පෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍ය‍යට අපමණ අගයක්’ තේමාව යටතේ පැවැති 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ශූරතාව දිනා ගැනීමට වලව කලාපය සමත් විය.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ (16) නිමාවට පත්වූ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහවැලි එච් කලාපයේ විනෝද් සඳරුවන්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වික්ටෝරියා කලාපයේ ෆාතිමා සෆියාද සම්මාන දිනා ගත්හ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාවට මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද එක්වූහ.

ඡායාරූප - ගයාන් පුෂ්පික සහ ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();