Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෑස් මිල යළිත් ඉහළට.

GAS

ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන් වේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.

ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළයාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළයාම සැලකිල්ලට ගනිමින් ගෑස් මිල රුපියල් 323කින් වැඩිකරන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුව වෙත යෝජනා කර තිබේ.

එහෙත් ගෑස් මිල රුපියල් 325කින් නොව රුපියල් 195කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව එකඟතාව පළ කර තිබේ.

The post ගෑස් මිල යළිත් ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();