Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොස්තාපල්වරුන් දෙදෙනෙකු මරුට

අනුරාධපුර - පාදෙනිය මාර්ගයේ ගල්ගමුව සතිපොළ අසළ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

මෙම නිලධාරීන් ගමන් කළ යතුරුපැදිය කැබ් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තඹුත්තේගම සහ අනුරාධපුර පොලීසිවලට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();