Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇවන්ට්ගාඩ් අල්ලස් නඩුව විභාග කිරීමට තීරණය කරයි.

court-hammer

ගාලු වරායට එපිට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් ලබාදීම හා ලබා ගැනීම යන චෝදනාව මත තමන් නිවැරදිකරුවන් බව ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන්ට දැනුම් දී ඇතැයි සඳහන් වේ.

ඒ අනුව ඔවුන්ට චෝදනා කියවා දුන් අවස්ථාවේ දී සැකකරුවන් නිවැරදිකරුවන් බව පැවසු අතර ඒ අනුව නඩුව විභාග කිරිමට මහාධිකරණය තීරණය කර තිබේ.

The post ඇවන්ට්ගාඩ් අල්ලස් නඩුව විභාග කිරීමට තීරණය කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();