Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලුම්පත ප්‍රතික්ෂේප වෙයි.

Jonston_Fernando

සතොස මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන්ට ඇප ලබාදෙන මෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පත අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථා වේ. අදාළ ඇප ඉල්ලුම්පත අද (17) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ ජනක්ද සිල්වා යන අය  ඉදිරියේ  විභාගයට ගෙන ඇත.

The post ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලුම්පත ප්‍රතික්ෂේප වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();