Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත් – මංගල කැබිනට් රැස්වීමේදී මත ගැටුමක.

Mangala_Sajith

ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස,  කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමැති මංගල සමරවීර,  සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අදහස සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටී.

හාල්,පොල්, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කලින්ට වඩා අඩුව ඇතැයි පවසා ඇති මුදල් ඇමැතිවරයා, සජිත් ප්‍රේමදාස රැස්වීම්වල හැමදෙයක් ගැනම කතා කළද මේ ජීවන වියදම අඩුවීම ගැන කතා කරන්නේ නැතැයි පවසා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සංවාදයට එක්ව ඇති අතර ජීවන වියදම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්නැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

The post සජිත් – මංගල කැබිනට් රැස්වීමේදී මත ගැටුමක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();