Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාගේ ආරක්ෂාව ගැන අගමැති කියයි.

Gotabhaya_Ranil

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව දීමට සිදුවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

තමා දන්නා හැටියට ඒකාබද්ධ විපක්ෂය ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැග ඇතැයි කී අගමැතිවරයා  එම නිසා ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබා දීමට සිදු වුවහොත් ඒ ගැන කිසිදු  සැකයක් තබා නොගන්නා ලෙසද පැවසීය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

The post ගෝඨාගේ ආරක්ෂාව ගැන අගමැති කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();