Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෑස් මිල ඉහළට, කිරිපිටි මිල පහළට.

Gas_Milk

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජිවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. මීට අමතරව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් පහළ දැමිමටද නිර්දේශ කර ඇත.

තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන්ද එහිදී මෙම කමිටුවේ අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත් තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය හිමි විය යුතු බවද සඳහන් විය.

 

The post ගෑස් මිල ඉහළට, කිරිපිටි මිල පහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();