Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අකිල ධනංජයට අසියානු කුසලානයේ පළමු තරග අහිමිවීමේ අවදානමක්

ආබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ විමට නියමීත අසියානු කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපයක් බොහෝ දුරට අහිමී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කරනු ලැබේ.
 
අසියානු කුසලානය සඳහා වු ශ්‍රී ලංකා සංචිතයට නම් කරන සිටින අකිල ධනංජය ඊයේ (02) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි – 20 තරගාවලියේ අවසන් මහා තරගයේදි අබාධ තත්වයකට පත්ව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();