Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීන තායිපේ පිලට එරෙහිව ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

චීන තායිපේ පිලට එරෙහිව ලකුණු 137-5ක වාර්තාගත ජයග්‍රහණයකින් පෙරේදා සිංගප්පූරුවේදී ආරම්භවූ 11 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ ඉන්දියාව සමග පැවැති දෙවැනි තරගයෙන් ලකුනු 101-29ක ජයක් අත්කර ගනිමින් අපරාජිතව කුසලාන වටයට එක්වූහ.

‘බී‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකා පිල තරග 2ම ජයගෙන එම කාණ්ඩයේ පෙරමුණ ගෙන කුසලානය සඳහා වන කාණ්ඩ ගත කිරීමේ ‘ඊ‘ කොටසට එක්විය.

චීන තායිපේ පිලට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය වාර්තාපොතට එක්වූයේ ආසියානු නෙට්බෝල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අයිතිකර ගනිමිනි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();