Ticker

6/recent/ticker-posts

Header Ads Widget

5000 හොර නෝට්ටු 469ක් සමඟ තිදෙනෙකු හසුවේ.

fake currency notes.

ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 469ක් සමඟින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී මෝටර් රථයක් පරික්ෂාවට ලක් කිරීමෙන් පසු අදාළ මුදල් නෝට්ටු තොගය සොයාගත් බව පොලීසිය සඳහන්  කර තිබේ.

සැකකරුවන් මාතර, හිනිදුම සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්  ඔවුන් අද(28) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post 5000 හොර නෝට්ටු 469ක් සමඟ තිදෙනෙකු හසුවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();