Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශිෂ්‍යාධාර ලබාදෙන ළමුන් ප්‍රමාණය හා  ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අවධානය.

school students

දැනට වාර්ෂිකව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ශිෂ්‍යාධාර හිමිකරගන්නා සිසුන් සංඛ්‍යාව 15,000 වන අතර  ඔවුන්ට මාසිකව රු.500 ක දීමනාවක් හිමිවේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ තව දුරටත් දරුවන් තුළ ඉගෙනීමේ උනන්දුව ඇති කිරීමට ශිෂ්‍යාධාර ලබා දෙන සිසුන් සංඛ්‍යාව දෙගුණ කිරීමටත් ශිෂ්‍යාධාර මුදල ඉහළ නැංවීමටත් අවධානය යොමු ව ඇති බවයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා පැවති සමස්ත ලංකා පාසල් ක්‍රිකට් උළෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමිනි.

The post ශිෂ්‍යාධාර ලබාදෙන ළමුන් ප්‍රමාණය හා  ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අවධානය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();