Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 අයවැයට මහජන අදහස් විමසීම අරඹයි.

 Parliament will be restless-political News

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාළව මහජන අදහස් විමසීම සිදු කරනු ලබයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කරණු ලබයි.

ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  ඊයේ පෙරවරුවේ ආරම්භ විය. එහි දෙවැනි අදහස් විමසීමේ රැස්වීම අද(03) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී සිදු කිරීමට නියමිතව තිබුණි.

The post 2019 අයවැයට මහජන අදහස් විමසීම අරඹයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();