මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් අද (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබේ.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වී ඇති අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් වී තිබේ.
The post ඩොලරයේ අගය 170 දක්වා ඉහළට. appeared first on Lanka News Column.
0 Comments