“යුක්තිය ඉටුකරනු! සියලු අතුරුදන් කිරීම් වහා හෙලි කරනු!” තේමාව යටතේ සියලු අතුරුදන් කිරීම් සම්බන්ධව යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කල උද්ඝෝෂණයක් හා පාගමනක් ඊයේ කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ විය. මෙම උද්ඝෝෂණයට හා පාගමනට අතුරුදන් වුවන්ගේ ඥාතීන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයන් සහභාගී විය.
The post “යුක්තිය ඉටුකරනු! සියලු අතුරුදන් කිරීම් වහා හෙලි කරනු!” appeared first on Lanka News Column.
0 Comments