තාවකාලික ඡන්ද හිමි නාමලේඛනවල තම ඇතුළත්ව තිබේදැයි තහවුරු කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
ඡන්ද හිමි නාමලේඛන දිස්ත්රික් මැතිවරණ කාර්යාල, ප්රාදේශිය ලේකම්, පළාත් පාලන ආයතන සහ ග්රාම නිළධාරි කාර්යාලවල ප්රදර්ශනය කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරන අතර මැතිවරණ කොමිසම් සභාවේ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද නාමලේඛනයේ නම ඇතුළත් තිබේදැයි පරික්ෂා කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටී.
The post මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්. appeared first on Lanka News Column.
0 Comments