Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ වෙයි.

Doctors

විශේෂඥ වෛද්‍යවරුන්ගේ, විශ්‍රාමගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන් වේ. ඊට අදාළ ගැසට් පත්‍රය ද පසුගිය සඳුදා දිනයේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාමගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇති බවත්  මෙම සංශෝධනය 2017 වර්ෂයේ ජුනි මස 06 වන දින සිට බලාත්මක කර ඇති බවත්  පැවසේ.

මෙතෙක් විශේෂඥ වෛද්‍ය නිලධාරියෙකුගේ අනිවාර්ය විශ්‍රාමගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60ක් ලෙස ප්‍රකාශ කර තිබුණි.

The post විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();