පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමන්ට ඇති දැනීම අනුව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් වරක් ජනාධිපතිවරණයට තරග කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි අවධාරණය කර සිටී.
එළඹෙන ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තරඟ කළ හැකිද යන්න හා ඊට අදාළ තත්ත්වයන් පිළිබඳ අදහස් දක්වමින් අධිනීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය.
The post මහින්දට ආයේ බෑ.. appeared first on Lanka News Column.
0 Comments