Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අකුරණ හිටපු ප්‍රා.ලේට වසර පහක සිරදඩුවම්

2012 වසරේදී රුපියල් පනස්දහසක අල්ලසක් ලබාගැනීම හේතුවෙන් වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් හනීෆා මොහොමඩ් නියාස්ට වසර 05ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (19) නියම කළේය. වරදකරුට රුපියල් 55000ක දඬයක්ද නියම කරනු ලැබීය.

ගල්වලක් පවත්වාගෙන යෑම සඳහා අකුරුණ ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරන බලපත්‍රය වෙනුවෙන් හා ඉදිරියටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කර දීමේ පදනමින් මෙම රුපියල් 50000ක අල්ලස ලබාගෙන ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();